සිනමාව විජයග්‍රහණය කල ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ දෙව්නඳ තාරකාව තෙරුනි නුමායා..

ජනාධිපතිතුමාගේ සංකල්‍පක් අනුව , ජනාධිපති කාර්යාලය , ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කළ ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙලෙහි Shadows of Sorrow යන කෙටි චිත්‍රපටය වෙනුවෙන් " හොඳම නිළිය " සම්මානය හිමි කර ගත් අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ තෙරුනි නුමායා දියණියට අපගේ උණුසුම් සුභපැතුම්.















Related Posts