පැසිපන්දු ක්‍රීඩා පිටිය රාත්‍රී කාලයේදී ආලෝකමත් කිරීම සඳහා LED ලාම්පු අටක්

2020 December 22 දින ඩුබායි රාජ්‍යයේ සංජිත ද සිල්වා (sherly) සහ කෙනත් මෙන්ඩිස්  යන ආදි ශිෂ්‍යයින් දෙපළ විසින් අප විද්‍යාලයේ එළිමහන් පැසිපන්දු ක්‍රීඩා පිටිය රාත්‍රී කාලයේදී ආලෝකමත් කිරීම සඳහා  LED ලාම්පු අටක් පරිත්‍යාග කරන ලදි. 

මෙම විදුලි ආලෝක LED බල්බ සවිකිරීම නිසා  2020 දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා  අප විද්‍යාලයේ පැසිපන්දු පුහුණු හා අනෙකුත් කටයුතු සඳහා ඉතා විශාල දායකත්වයක් සපයා ඇත.

විද්‍යාලීය ප්‍රජාවගේ ස්තුතිය ඔබ වෙත පිරිනමමි.


Related Posts