අන්තර් පාසල් මේසපන්දු තරගාවලියේ අනු ශූරතාවය දේවානන්ද විද්‍යාලයට..

අන්තර් පාසල් මේසපන්දු තරගාවලිය 2024

මහනුවර නගරසභා ක්රීඩාංගණයේ පැවති 2024 අන්තර් පාසල් මේස පන්දු කණ්ඩායම් ශූරතාවලියේ අනු ශූරතාවය අප විද්යාලයේ 19න් පහල ක්රීඩිකාවන් හිමිකර ගන්නා ලදී..


Related Posts