2024 පෙබරවාරි 02,03,04 දින වල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති 2023(2024) ශ්‍රි ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ සමස්ත ලංකා ශුරතාවලියෙන් අප විද්‍යාලයේ
16 න් පහළ බාලක කුමිතේ ඉසව්වෙන් 11 ශ්‍රේණියෙ ඉගෙනුම ලබන P.W.සෙනුක අනුජය ශිෂ්‍යයා සමස්ත ලංකා ශුරතාවය ද
14 න් පහළ බාලිකා කුමිතේ ඉසව්වෙන් 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සේරා රන්සමනලි සමස්ත ලංකා ශුරතාවයද
18න් පහල බාලිකා කුමිතේ ඉසව්වෙන් යෙෂදි බිනාරා ශිෂ්
යයාව සමස්ත ලංකා අනුශුරතාවයද දිනා ගන්නා ලදි.