2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් සිසුන් සඳහා උපහාර උත්සවයක් 2025.09.08 දින විද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින. දෙව්නඳ ඉතිහාසයට අලුත් පිටුවක් එක් කරමින් ලකුණු 198 ක් ලබාගෙන ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් එම්.ඩබ්.ශනුදි අමායා අශ්විනි ශිෂ
Related Posts