ශ්‍රී දේවානන්ද විද්‍යාලයට දකුණු පළාත් සංගීත තරගාවලියෙන් ඒකල වාදන, සමූහ ගායනා වලින් විශිෂ්ට ජයක්

දකුණු පළාත් සංගීත තරගාවලියෙන් අප පාසල පහත සදහන් ජයග්රහණ ලබාගෙන ඇත.
ඒකල වාදන / ගැහැණු / ගිටාර් / ධූන් වාදනය - ප්රථම ස්ථානය
ඒකල වාදන / ගැහැණු / මැන්ඩලින් / ධූන් වාදනය - ප්රථම ස්ථානය
සමූහ ගායනා/ ජනගී / ගැහැණු / කණිෂ්ඨ - ප්රථම ස්ථානය
ඒකල වාදන / විශේෂ/ තබ්ලා / පිරිමි - දෙවන ස්ථානය
ඔබ සැමට විද්යාලීය උණුසුම් සුභ පැතුම්!
ඔබයි අපේ අනාගතය.
දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

Related Posts