ශ්
රී ලංකා පාසැල් කරාතේ දෝ කණ්ඩායම නියෝජනය කරමින් ‘ක්වාලාලම්පූර් කුසානෝ’ විවෘත ජාත්
යන්තර කරාතේ ශූරතා තරගාවලියට සහභාගී වූ ගාල්ල දිස්ත්
රික්කයේ ක්
රීඩක ක්
රීඩිකාවන් සිව්දෙනාගෙන් අප විදයාලයෙන් ක්
රිඩකයෙක් සහ ක්
රිඩිකාවක් ජයග්
රහණ 03 ලබා ගනිමින් අප විද්
යාලයට අති විශිෂ්ඨ ජයග්
රහණයක් හිමිකර දී තිබේ.මෙහි තවත් විශේෂත්වයක් වනුයෙ දකුණු පලාතෙන්ම එකම පිරිමි නියෝජයකට හිමිකම් කියන එකම නියෝජනය අප විදයාලයෙන් බිහි
වීමයි.