දෙව්නඳ ඉතිහාසයට නව පිටුවක් සනිටුහන් කරමින් ශ්රී ලාංකීය පාසල් දරුවකුට ලගා ව්ය හැකි උපරිම දක්ෂතාවය වාර්තා කරමින් සියලු පාසල් අභිභවා ශ්රී ලාංකීය නියෝජන සනිටුහන් කල දෙව්නඳ දරුවා ඔහු නමින් බාසුරු විරාජිත් ද සිල්වා විය.
පසුගියදා පැවති දකුණු ආසියාතික කරාතේ තරගාවලියේදි ඔහු තෙවන ස්ථානය වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලද බව ඉතා සතුටින් යුතුව මෙසේ සනිටුහන් කරන වගයි.


