(+94) 912258263
info@sridevananda.lk
sridevananda.lk
Home
About Us
History
The School
Principles Message
Staff
Photo Gallery
Blog
Contact
OBA
SDEC
දකුණු පළාත් ජාතික පාසල් දැල්පන්දු තරගාවලිය - 2024
16න් පහළ, දකුණු පළාත් දැල්පන්දු අනුශූරතාවය හා
18න් පහළ, දකුණු පළාත් දැල්පන්දු ශූරතාවය දේවානන්ද විද්
යාලය විසින්
දිනාගන්නා ලදි.
Date: 2024/07/25
Related Posts
57th Battle of the Blues
57th Battle of the Blues
ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලය සඳහා බාහිර පුද්ගලයින් ක්‍රීඩා පුහුණුකරුවන වශනේ බඳවා ගැනීම -2026
පසුගියදා පැවති සමස්ත ලංකා මේසපන්දු තරඟාවලියේ 20 න් පහළ බාළිකා කේවල තරඟයේ දෙවන ස්ථානය අප විද්‍යාලයේ A.W. ටමාදි කවින්ද්‍යා ක්රිඩිකාව විසින් දිනා ගන්නා ලදි..
පසුගියදා පැවති සමස්ත ලංකා මේසපන්දු තරඟාවලියේ 18 න් පහළ බාළිකා ඉසව්වේ ශුරතාවය අප විද්‍යාලයේ වයස අවු. 18 න් පහළ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවන 53 වන ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 15න් පහළ බාලක කේවල තරගාවලියේ අනු ශූරතාවය හා නැගී එන කනිෂ්ඨ ක්‍රීඩකයාට හිමි සම්මානය අප විද්‍යාලයේ ක්‍රීඩක H.L උදාන් අබිනිදු විසින් දිනා ගන්නා ලදී.
3 වන සර් ජෝන් ටාබට් මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීම තත් 52.93 කාලයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය M.M.ශවිදු නිමාෂ දිනාගන්නා ලදී.
පසුගියදා පැවති දකුණු පළාත් 18 න් පහළ මීටර් 400×4 සහය දීවීමේ ඉසව්වේ තෙවන ස්ථානය දේවානන්ද විද්‍යාලයට
පසුගියදා පැවති දකුණු පළාත් මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 400 නව වාර් තා 2ක් ශවිදු නිමාෂ ශිෂ්‍යයාට
දෙව්නද නාමය සයුර බබලවයි..
ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ සමස්ත ලංකා ශුරතාවලිය 2024
අන්තර් පාසල් මේසපන්දු තරගාවලියේ අනු ශූරතාවය දේවානන්ද විද්‍යාලයට..
සමස්ත ලංකා පාසල් චෙස් ශූරතාවලිය 2024
MILO දිස්ත්‍රික් දැල්පන්දු තරගාවලිය - 2024 MILO දිස්ත්‍රික් දැල්පන්දු තරගාවලියේදි අප විද්‍යාලයීය 15 න් පහළ කණ්ඩායම අනුශූරතාව හා 17න් පහළ කණ්ඩායම ශුරතාව දිනාගන්නා ලදි.
ලොවක් දිනු දෙව්නද තරු..
අම්බලන්ගොඩ කලාප ක්‍රීඩා තරගාවලිය 2024
දකුණු පළාත් ජාතික පාසල් දැල්පන්දු තරගාවලිය - 2024
2024 වර්ෂය සදහා පවත්වන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය දකුණු ආසියාවේ සියලුම රටවල් සහභාගීත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේ මහනුවරදී මැයි මස 26 සිට 29 දක්වා පවත්වනු ලබයි.
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ පී.ඩබ්ලිව් සෙනුක අනුජය කුම්තේ ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් රිදී පදක්කම දිනා ගත්තේය
ශ්‍රි ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ සමස්ත ලංකා ශුරතාවලිය 2024
තායිලන්තයේ පැවති P T U ක්‍රීඩා තරගාවලිය 2023
ජාතික පාසල් ක්‍රීඩා තරගාවලිය 2023