ලොවක් දිනු දෙව්නද තරු..

දෙව්නඳ ඉතිහාසයට නව පිටුවක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය පාසල් දරුවකුට ලගා ව්ය හැකි උපරිම දක්ෂතාවය වාර්තා කරමින් 

සියලු පාසල් අභිභවා ශ්‍රී ලාංකීය නියෝජන සනිටුහන් කල දෙව්නඳ දරුවන් වන ඇය ඒ .ඩබ්.තමාදි කවින්ද්‍යා සහ   ඔහු නමින් බාසුරු විරාජිත් ද සිල්වා නම් විය.

පසුගියදා පැවති දකුණු ආසියාතික මේස පන්දු තරඟාවලියෙන් ඇය දෙවන ස්ථානය හිමිකර ගනිමින් රිදී පදක්කම දිනාගත්  අතරම  කරාතේ තරගාවලියේදි ඔහු තෙවන ස්ථානය වාර්තා කරමින්  ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.

පාසල විසින් එම දරුවනට සහ එම දෙමාපියන්ට උපහාර පිදීම පිණිස විද්‍යාලයීය විදුහල්පති ජනක පේදුරුහේවා මැතිතුමා සහ අධ්‍යයන අනධ්‍යයන අංශය එක්ව පාසල් මවු තුරුළේ  උපහාර පිදූ අවස්ථාවයි මේ.

ඔවුන්ට විද්‍යාලයීය  උණුසුම් සුභ පැතුම් !!

























































































































































































































































































































































Related Posts