ලෝක ළමා දිනය සතුටින් සමරන දෙව්නද දරුවෝ...

ලෝක ළමා දිනය සතුටින් සමරන දෙව්නද දරුවෝ...

දරුවන් රැකගමු- සම සේ සළකමු.

මෙවර ලෝක ළමා දිනය මුල් කර ගනිමින් , විදුහල්පතිනි එම්.ටී.පාරමී මැතිනිය ප්‍රමුඛ ඇදුරු මඩුල්ල සංවිධානය කළ 'ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ලෝක ළමා දින සැමරුම් උලෙළ ' ඔක්තෝබර් 01 වැනිදා උදේ වරුවේදී විද්‍යාලයීය චතුරස්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

මේ එහි සොඳුරු ඡායාරූප පෙළකි.




































































































































































































































































































































































































































































































































Related Posts