(+94) 912258263
info@sridevananda.lk
sridevananda.lk
MILO දිස්ත්‍රික් දැල්පන්දු තරගාවලිය - 2024
MILO දිස්ත්‍රික් දැල්පන්දු තරගාවලියේදි අප විද්‍යාලයීය 15 න් පහළ කණ්ඩායම අනුශූරතාව හා 17න් පහළ කණ්ඩායම ශුරතාව දිනාගන්නා ලදි.
අනුශුරතාව දිනාගත් 15 පහළ කණ්ඩායම
ශුරතාව දිනාගත් 17න් පහළ කණ්ඩායම