දෙව්නද නාමය සයුර බබලවයි..

දෙව්නද නාමය සයුර බබලවයි..
අම්බලන්ගොඩ ධර් මාශෝක විද්යාලය විසින් සංවිධානය කරන ලද 2KM විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේදි පිරිමි ඉසව්වෙ ප්රථම ස්ථානය නිරෝද් තික්ෂණ ශිෂ්යයා හා කාන්තා ඉසව්වෙන් ප්රථම ස්ථානය ශෙහාරා අනුහංසි ශිෂ්යාව විසින් දිනාගෙන ඇත.


Related Posts