(+94) 912258263
info@sridevananda.lk
sridevananda.lk
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවන 53 වන ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 15න් පහළ බාලක කේවල තරගාවලියේ අනු ශූරතාවය හා නැගී එන කනිෂ්ඨ ක්‍රීඩකයාට හිමි සම්මානය අප විද්‍යාලයේ ක්‍රීඩක H.L උදාන් අබිනිදු විසින් දිනා ගන්නා ලදී.